Myturn යනු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යන, වෙබ් අවකාශයකි. එතුළින් සීමාවාසික පුහුණු අවස්ථා අපේක්ෂා කරන සිසුන්ට, සහ සීමාවාසික පුහුණු අවස්ථා සපයන ආයතන, සංවිධාන සහ කර්මාන්ත වලට එකිනෙකා හා සම්බන්ධීකරණය වීමට ඉඩ සැලසේ. සරළ ලියාපදිංචියක් සමඟ, සිසුන්ට පුහුණු අයදුම්පත් සහ ජිව දත්ත පත්‍රිකා ඉදිරිපත් කළ හැකිය. සීමාවාසික පුහුණු අවස්ථා සපයන ආයතන, සංවිධාන සහ කර්මාන්ත වලට මේ වෙබ් අඩවියට පිවිසී තමන්ට සුදුසු අපේක්ෂකයින් සොයාගත හැකිය. දවසේ පැය විසිහතරම ක්‍රියාත්මක වන WhatsApp සහායක කණ්ඩායමක් විසින් සීමාවාසික පුහුණුව අපේක්ෂා කරන්නන් ට පහසුකම් සහ උපදේශනය පිරිනමයි. ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්, සවිබල ගැන්වීම Myturn හි මූලික අරමුණයි. Myturn සමාජ මාධ්‍ය නාලිකා හරහාද ක්‍රියාකාරී වන අතර, සීමාවාසික පුහුණු අවස්ථා පිලිබඳ තොරතුරු සැපයීම සඳහා සිංහල, දමිළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන බ්ලොග් අඩවියක්ද පවත්වාගෙන යයි.
Trending Internships on My turn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed doeiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Quisipsum suspendisse ultrices gravida. Risus commodo viverra maecenasaccumsan lacus vel facilisis.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Quis ipsum suspendisse ultrices gravida. Risus commodo viverra maecenas accumsan lacus vel facilisis.
0
Internships served
0
Partners joined
0
Industries covered
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Quis ipsum suspendisse ultrices gravida. Risus commodo viverra maecenas accumsan lacus vel facilisis.
Join the community of hundreds satisfied interns and partners...
Frequently Asked Questions
Is this service offered free of charge?
Isus commodo viverra maecenas accumsan lacus?
Consectetur adipiscing elit, sed do eiusmod?
Quis ipsum suspendisse ultrices gravida?
Quis ipsum suspendisse ultrices gravida risus commodo viverra?
Risus commodo viverra maecenas accumsan lacus vel facilisis.?
Eiusmod tempor incididunt ut labore?
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.